උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4224

විදුලි බිල වැඩි කරන යෝජනාව සඳුදා කැබිනට් මණ්ඩලයට

විදුලි බිල යළිත් වැඩි කිරීම සම්බන්ධ යෝජනාව විෂය භාර අමාත්‍යවරයා විසින් ජනවාරි මස දෙවනදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව...

පියාගේ අවමගුල් දිනයේ පුතා රිය අනතුරකින් මරුට

කැකිරාව පොතානේගම ප්‍රදේශයේ රිය අනතුරකින් යුද හමුදා කඳවුරක ප්‍රධාන සරඹ උපදේශකවරයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඔහු කැකිරාව රත්මල්කන්ද ප්‍රදේශයේ පදිංචි 30...

පාසල් සිසුවියකට ලිංගික අතවර කිරීමට ගිය අයෙක් අත්අඩංගුවට

වයස අවුරුදු 17ක පාසල් සිසුවියකට ලිංගික අතවර කිරීමට උත්සහ කළ පුද්ගලයෙකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ...

වාහන ආනයනය අත්හිටුවීමෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ආදායම අඩුවෙලා

වාහන ආනයනය අත්හිටුවා තිබීම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ලැබූ විශාල ආදායමක් අහිමි වී ගොස් ඇති බව මෝටර් රථ...

උත්සව සමයෙන් පසු බිත්තර බෙදාහැරීමේ ජාලය පෙර පැවති තත්ත්වයට

උත්සව සමය නිමා වීමත් සමඟ බිත්තර බෙදාහැරීමේ ජාලය පෙර පැවති ආකාරයෙන් ශක්තිමත් කිරීමට හැකියාව පවතින බව සමස්ත ලංකා කුකුල්...

අංජුගේ ඝාතනයට ‘කට් ඉෂාර’ අල්ලයි (ඡායාරූප)

පුද්ගලයෙකු පැහැරගෙන තියුණු ආයුධවලින් කපා කොටා මුඛයට වෙඩි තබා කඩුවෙල, චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ දමා ගිය සිද්ධියට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවට...

උඩුගම නිවසක් තුළ මනුෂ්‍ය ඝාතනයක්

ගාල්ල, උඩුගම, අක්කර 80 ප්‍රදේශයේ නිවසක් තුළ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. ඊයේ (30) දින මෙම ඝාතනය...

රේල්ලුවේ විශ්‍රාම යන සේවකයින් ගැන ජනපති ලේකම්ගෙන් විශේෂ දැනුම්දීමක්

අද (31) දිනට වයස අවුරුදු 60 සම්පූර්ණ වී විශ්‍රාම යන සේවකයින්ගේ සේවය තවදුරටත් අවශ්‍ය නම් කොන්ත්‍රාත් පදනම මත ඔවුන්...

භූමදාන කළ කාන්තා මළ සිරුර ගොඩගෙන හිස කපාගෙන රැගෙන ගිහින්

තලකිරියාගම, තෙන්නකෝන්පුර පොදු සුසාන භූමියේ භූමදානය කරතිබූ කාන්තාවකගේ මළ සිරුරක හිස කොටස කපාගෙන රැගෙන ගොස් ඇති බව වාර්තා වනවා. කිසියම්...

2023 වසරේ රජයේ ආයතනවල වියදම් සම්බන්ධයෙන් චක්‍රලේඛයක්

රජයේ ආයතන විසින් විවිධ උත්සව සඳහා කරන වියදම් අත්හිටුවීමට අදාළ චක්‍රලේඛය ලබන වසර (2023) සඳහා ද වලංගු වන පරිදි...

සතියේ ජනප්‍රියම පුවත්