spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජපානයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍යවරයා අතර හමුවක්

මෙරටට පැමිණ සිටින ජපානයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටාකි ෂුන්සුකේ සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

අමාත්‍යවරුන් දෙදෙනා අතර කොළඹ දී මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර, එහිදී ඵලදායී සාකච්ඡාවක් පැවැත් වූ බවයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සඳහන් කර සිටියේ.

වෙළෙඳ, ආයෝජන සහ සංවර්ධන ආධාර මෙන්ම බහුපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳව පාර්ශ්ව දෙක අතර මෙහිදී සාකච්ඡා පවත්වා තිබෙනවා.

ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටාකි ෂුන්සුකේ මෙරට 75 වන නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?