ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සාකච්ඡා

දේශපාලන, ආර්ථික, වාණිජ, ආරක්ෂක සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව සහ පාකිස්තානය එකඟ වී තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ මෙරට සංචාරයක නිරත පාකිස්තානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය Hina Rabbani Khar අතර කොළඹදී පැවති හමුවකදී යි මෙම අවබෝධතා ඇතිකරගෙන ඇත්තේ.

දෙපාර්ශවය පුළුල් පරාසයක ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සාකච්ඡා කළ අතර දෙරට අතර සමීප මිත්‍ර සබඳතා සඳහා ඔවුන්ගේ කැපවීම යළිත් තහවුරු කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සාර්ක් ඇතුළු විවිධ ජාත්‍යන්තර සංසදවලදී සහයෝගිතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට ද දෙපාර්ශවය එකඟ වූ බවයි විදේශ අමාත්‍යංශය කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50