උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4051

ගෑස් සිලින්ඩර් 230ක් ජිල්මාට් දැමූ රියැදුරුට ලැබුණු දඩය

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් තොගයක් නිවසේ රැස් කරගෙන සිටි සැකකරුවකු නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් ඊයේ (19 දා) හැටන්...

ෆේස් මාස්ක් තහනම ඉවත් කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ විරෝධය

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය  මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නැතිද? නව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න...

රඹුක්කන සිද්ධිය ගැන පොලිස්පතිට පැමිණිලි කරන්න නීතීඥවරුන් පිටව යයි

රඹුක්කන සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නීතීඥවරුන් සූදානම් වෙනවා.ඔවුන් මේ වනවිටත් පොලිස් මූලස්ථානයට යමින් සිටින බවයි...

නීතීඥවරුන් සියළු දෙනා එකට එක්වී වෙඩි තැබූ සහ අණ දුන් අය නීතිය හමුවට ගේන්න – අහිංසක ජනතාව නීතීඥවරුන්ගෙන් කළ විශේෂ ඉල්ලීම

නීතීඥවරුන් සියලු දෙනා එකතු වෙලා මෙහි වීඩියෝ සාක්ෂි රැගෙන පැය 24 ක් හෝ 48 ක් ඇතුලත මෙම වෙඩි තැබූ...

ආරක්ෂක මණ්ඩල රැස්වීමක් ජනපති හදිසියේම කැඳවයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැදවා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.මෙහිදී රඹුක්කන මතුව ඇති...

රට තුළ සිදුව ඇති තත්ත්වය ගැන අගමැති සහ කථානායක අතර විශේෂ හමුවක්

කථානායක මහින්ද යාපා අබේවර්ධන මීට සුලු මොහොතකට පෙර අගමැති මහින්ද රාජපක්ෂ හමුවීමට අරලියගහ මන්දිරයට පැමිණ තිබෙන බව වාර්තා වනවා.ඒ...

රටම දොස් නගන, වස් දොස් යන්න බැනුම් අහන මේ ස්ථානාධිපති රඹුක්කන OIC නෙවෙයි

රඹුක්කන ඇතිවූ සිද්ධියෙන් පුද්ගලයෙකු මිය ගොස් 29 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමට රඹුක්කන...

රඹුක්කන සිදුවීම ගැන සොයන්න මානව හිමිකම් කොමිසමෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

රඹුක්කන ජන විරෝධතාවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විශේෂ කණ්ඩායමක් යොදවා තිබේ. එහි සභාපති විශ්‍රාමික...

UPDATE : රඹුක්කන සිදුවීමෙන් තුවාල ලැබූ ගණන තවත් ඉහළ යයි

රඹුක්කන විරෝධතාවයේදී තුවාල ලැබූ ගණන 29 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම පිරිස අතර පොලිස් නිලධාරීන්ද 15 දෙනෙකු සිටින බවයි...

රඹුක්කනදී ජීවිතක්ෂයට පත් තරුණයා ගැන අනාවරණයක්

රඹුක්කන ප්‍රදේශයේදී අද (19) පැවති විරෝධතාවයක් අතරතුර පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණේ හිටපු...

සතියේ ජනප්‍රියම පුවත්

?