ආරක්ෂක මණ්ඩල රැස්වීමක් ජනපති හදිසියේම කැඳවයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැදවා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
මෙහිදී රඹුක්කන මතුව ඇති තත්ත්වය දීර්ඝව සාකච්ජා වනු ඇති බවයි වැඩිදුරටත් ආරංචි මාර්ග වාර්තා කරන්නේ.