නාමල් රාජපක්ෂ අදත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට

බන්ධනාගාර ගත කර සිටින සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.