රඹුක්කන සිදුවීම ගැන සොයන්න මානව හිමිකම් කොමිසමෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

රඹුක්කන ජන විරෝධතාවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විශේෂ කණ්ඩායමක් යොදවා තිබේ.

එහි සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබා දෙන්නැයි නියෝග කර ඇති බවයි.
හෙට දිනයේ දී මානව හිමිකම් කොමිසමේ හදිසි රැස්වීමක් කැඳවා ඇති බවත්, එහිදී පොලිසියේ මෙම ක්‍රියා කලාපයට හිව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරන බවත්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිවරිය සඳහන් කළා ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණයෙක්ට ගෙදරටම ඇවිත් බිම දාගෙන ප#ර දීලා - "මගේ දරුවොත් පැහැරගෙන ගියා"
02:00
Video thumbnail
ගෝඨාභයට කෝල් ගත්ත පුද්ගලයගේ කෙරුවාව එළියට - ගෝඨාභයගේ මයිල් ගහකටවත් නොවටින කෙනෙක්
02:13
Video thumbnail
විදෙස් කාන්තාවක් එළොව යැවූ පැරා මෝටර් යන්ත්‍ර අනතුර - මෙන්න ඔබ නොදුටු දර්ශන
01:48
Video thumbnail
ත්‍රීවිල්කාරයෝ කියලා අපිව කොන් කරලා ඉන්නේ - රංගිරි දඹුලු ත්‍රීරෝද රථ සංගමය කළ උතුම් පිංකම
03:09
Video thumbnail
නාවලපිටියේ දුන්න අපූරු කොත්තු දන්සල - කොත්තු කන්න කට්ටිය දිගු පෝළිම්වල
01:56
Video thumbnail
අධිකරණ ඇමති සමඟ සාකච්ඡාවෙන් පසු නීතිඥ සංගමයේ සභාපති - ජනපතිට කියලා අපිට කියනවා කිව්වා
04:17
Video thumbnail
හිටපු SLC සභාපතිගේ දේහය අවමංගල්‍යය පෙරහැරෙන් රැගෙන ගිය අයුරු - සමුදෙන්න ඩඩ්ලිත් එයි
04:02
Video thumbnail
මම අපරාජිත දේශපාලකයෙක්..ඔයාලට පිං - මෛත්‍රිපාල ගැම්මට කිව්ව කතාව
02:42
Video thumbnail
මෛත්‍රී අපූරුවට බණ කිව්ව හැටි.."ළමයි Phone අරගෙන වෙන ඒවට ඇඟිලි ගහන්නේ.."
06:23
Video thumbnail
පිළිකා රෝගින් වෙනුවෙන් තම හිසකෙස් පරිත්‍යාග කළ කාන්තාවන් - පොලිස් කාන්තාවොත් ඇවිත්
01:40