නීතීඥවරුන් සියළු දෙනා එකට එක්වී වෙඩි තැබූ සහ අණ දුන් අය නීතිය හමුවට ගේන්න – අහිංසක ජනතාව නීතීඥවරුන්ගෙන් කළ විශේෂ ඉල්ලීම

නීතීඥවරුන් සියලු දෙනා එකතු වෙලා මෙහි වීඩියෝ සාක්ෂි රැගෙන පැය 24 ක් හෝ 48 ක් ඇතුලත මෙම වෙඩි තැබූ පුද්ගලයන් නීතිය හමුවට ගෙන ආ හැකිනම් එය ජයග්‍රහණයක් බවයි ජනතාවගේ මතය වී තිබෙන්නේ.
වෙඩි තැබූ කෙනා සහ අණදුන් කෙනා නීතිය හමුවට ‍ගෙන ඒමට නීතීඥවරුන් සියලු දෙනාම එකතුවී කරනු ඇති බවයි රඹුක්කන ප්‍රදේශයේ ජනතාවගේ මතය වී තිබෙන්නේ.
මිනිසුන්ව මේ හිංසනවලින් මුදවා ගන්න එවිට හැකිවනු ඇති බවයි වැඩිදුරටත් අදහස් දැක්වූවන් පවසන්නේ.
වැරදි කරන්න නිලධාරීන් තුල ඉන් බියක් ඇතිකළ හැකි බවද නීතිය ගැන මිනිසුන්ට දැඩි විශ්වාසයක් ඒ අනුව ගොඩනැගෙනු ඇති බවත් මේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූවන් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
61
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදෙස් කාන්තාවක් එළොව යැවූ පැරා මෝටර් යන්ත්‍ර අනතුර
01:23
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු
01:43
Video thumbnail
රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
00:52
Video thumbnail
මහ රෑ ගම්පොළ සලිත කළ ඛේදවාචකය
00:48
Video thumbnail
මාතර ගින්නෙන් බේරාගත් බඩු මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:23
Video thumbnail
මාතර වෙළෙඳසැලේ ගින්නෙන් බේරාගත් බඩු කට්ටිය මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු - විශාල සෙනඟක් පැමිණ ඇති අයුරු
04:37
Video thumbnail
නාමල් රාජපක්ෂ අවුරුදු 20කට හිරේ ?නාමල්ගේ මාස්ටර් ප්ලෑන් එක නාමල් හෙළිකරයි
00:52
Video thumbnail
තරුණයෙක්ට ගෙදරටම ඇවිත් බිම දාගෙන ප#ර දීලා - "මගේ දරුවොත් පැහැරගෙන ගියා"
02:00
Video thumbnail
ගෝඨාභයට කෝල් ගත්ත පුද්ගලයගේ කෙරුවාව එළියට - ගෝඨාභයගේ මයිල් ගහකටවත් නොවටින කෙනෙක්
02:13