රට තුළ සිදුව ඇති තත්ත්වය ගැන අගමැති සහ කථානායක අතර විශේෂ හමුවක්

කථානායක මහින්ද යාපා අබේවර්ධන මීට සුලු මොහොතකට පෙර අගමැති මහින්ද රාජපක්ෂ හමුවීමට අරලියගහ මන්දිරයට පැමිණ තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව මේ වනවිට අගමැතිවරයාත් කාතානායකවරයාත් අතර තීරණාත්මක සාකච්ජාවක් ආරම්භ වී ඇති බව සඳහන්.
රට තුළ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් දෙදෙනා අතර සාකච්ජා සිදුවන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්