උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4001

අරගලය නිමවන තෙක් හරීන් ‘ගෝඨාගෝගමේ’ රැය පහන් කිරීමට සැරසෙයි

අරගලය නිමවන තුරු අද දිනයේ සිට තමන් 'ගෝඨාගෝගම' අරගලය භූමියේ රැය පහන්කරන බව සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු...

බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය පනවයි

බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය පනවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ප්‍රචණ්ඩත්වය ප්‍රචණ්ඩත්වය පමණක්...

අනුර කුමාර ගාලු මුවදොර අරගල භූමියට

අරගලකරුවන්ට සහාය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මේ වනවිට උණුසුම්කාරී තත්වයක් හටගෙන ඇති ගාලු මුවදොර...

සජිත් ගාලුමුවදොර අරගල භූමියට – පිරිසක් එක්ව එලවා දමයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ වනවිට උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා ගාලු මුවදොර පරිශ්‍රයට පැමිණ ඇති බව වාර්තා වනවා. මේ අතර...

ගෝල්ෆේස් යුද පිටියෙන් 11ක් රෝහලට

ගාලු මුවදොර පරිශ්‍රයේ මේ වනවිට ඇති වී තිබෙන උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් 11 දෙනෙකු මේ වනවිට ජාතික...

ගෝඨාගෝ ගෝ ගම්වැසියෙක්ට බරපතලයි.

ආණ්ඩුවේ කුලී හේවායන්ගේ පහර දීමෙන් එක් අයෙක් රෝහල්ගත කෙරේ.පිහි ඇනුමක් බවට වාර්තා වෙයි.

විරෝධතාකරුවන්ගේ ආරක්ෂාව සලසන්න – තරුණ ජනමාධ්‍යවේදීන් පොලිස්පතිට ලියයි

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් පොලිස්පතිවරයා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා. එම ලිපිය මඟින් දන්වා ඇත්තේ සාමකාමී විරෝධතාකරුවන්ගේ ආරක්ෂාව...

රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

හදිසි නීතිය යටතේ "ගෝඨාගෝගම" උද්ඝෝෂකයන්ට බාධා සිදු කළහොත් තමන් සියලු සාකච්ඡා වලින් සහ අර්බුදය විසඳීමට රජයට දක්වන සහයෝගයන්ගෙන් ඉවත්වන...

හිටපු මැකෝ මහින්ද දේශප්‍රියගෙන් විශේෂ ප්‍රකාශයක්

අද දිනයේ ගාලු මුව දොර විරෝධතාවට ආණ්ඩුවේ මැරයන් පහර දුනහොත් හෙට දිනයේ දී මහින්ද දේශප්‍රිය මහතාද එතැනට සහභාගී වන...

සතියේ ජනප්‍රියම පුවත්

?