හිටපු මැකෝ මහින්ද දේශප්‍රියගෙන් විශේෂ ප්‍රකාශයක්

අද දිනයේ ගාලු මුව දොර විරෝධතාවට ආණ්ඩුවේ මැරයන් පහර දුනහොත් හෙට දිනයේ දී මහින්ද දේශප්‍රිය මහතාද එතැනට සහභාගී වන බව ඔහු මුහුනුපොතේ සටහනක් යොදා කියා සිටිනවා.

එම සටහන පහතින් ,

image 21