අරගලය නිමවන තෙක් හරීන් ‘ගෝඨාගෝගමේ’ රැය පහන් කිරීමට සැරසෙයි

අරගලය නිමවන තුරු අද දිනයේ සිට තමන් ‘ගෝඨාගෝගම’ අරගලය භූමියේ රැය පහන්කරන බව සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසනවා.

සිය නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ බව පවසා තිබෙනවා.

වත්මන් ආණ්ඩුවට විරෝධය පළකරමින් ගාලුමුවදොර සාමකාමී අරගලයක නියුතු පිරිස් සහ අග්‍රාමාත්‍යවරයාට සහාය පළකරමින් පැමිණ පිරිස් අතර අද (09) දිනයේ ගැටුම්කාරී තත්වයක් හටගත්තා.

ඒ අනුව බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය පැනවීමටයි රජය කටයුතු කළේ.

harin
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
00:38
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය ජලයෙන් යටවෙයි
00:47
Video thumbnail
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කරන්නේ රංගනයක්..?
07:06
Video thumbnail
මහ වැස්සෙන් කළුතර ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි
01:26
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යටවෙයි
01:22