අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ප්‍රචණ්ඩත්වය ප්‍රචණ්ඩත්වය පමණක් ඇති කරන බවයි.

අග්‍රාමාත්‍යවරයා එමඟින් වැඩි දුරටත් පවසා ඇත්තේ සියලු දෙනා මේ මොහොතේ සංයමයෙන් කටයුතු කරන ලෙසයි.

පවතින ආර්ථික අර්බුදය විසඳීමට මෙම පරිපාලනය කැපවී සිටින බවත් එහි සඳහන්.

mahndaa


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14