අනුර කුමාර ගාලු මුවදොර අරගල භූමියට

අරගලකරුවන්ට සහාය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මේ වනවිට උණුසුම්කාරී තත්වයක් හටගෙන ඇති ගාලු මුවදොර අරගල භූමියට පැමිණියා.

ඔහු සමඟ සුනිල් හඳුන්නෙත්ති, කේ. ඩී ලාල්කාන්ත, නලින්ද ජයතිස්ස ද එම ස්ථානයට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ගාලු මුවදොරට පැමිණි අතර එහිදී එහි සිටි පිරිස් විපක්ෂ නායකවරයාට සහ ඔහු සමඟ පැමිණි පිරිසට ප්‍රහාරයක් එල්ල කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18