spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

හදිසි නීතිය යටතේ “ගෝඨාගෝගම” උද්ඝෝෂකයන්ට බාධා සිදු කළහොත් තමන් සියලු සාකච්ඡා වලින් සහ අර්බුදය විසඳීමට රජයට දක්වන සහයෝගයන්ගෙන් ඉවත්වන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා.

මේ අතර අද (09) උදෑසන අරලියගහ මන්දිරයට රැස් වූ පිරිස් සහ අරලියගහ මන්දිරිය ඉදිරිපිට ‘මයිනාගෝගමේ’ සිටි පිරිස, ගාලුමුවදොර ‘ගෝඨාගෝගමේ’ සිටින පිරිස අතර ගැටුම්කාරී තත්ත්වයක් මේ වන විට ඇතිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
53
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?