උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3856

දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක්

මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට අද...

ධීවරයින්ට නොමිලේ භූමිතෙල් බෙදාදීම ඇරඹෙයි

චීන රජය විසින් ශ්‍රී ලංකාවේ ධීවරයින් වෙත නොමිලේ බෙදාදීමට ලබාදුන් භූමිතෙල් ධීවරයින් වෙත ලබාදීම අද (23) ආරම්භ වුණා. මෙය පානදුර...

සියඹලාපිටිය, වැඩ බලන මුදල් අමාත්‍ය තනතුරට

වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ජනධිපතිවරයා විසින් පත්කර තිබෙනවා. මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන...

කොන්ක්‍රීට් ස්ලැබ් එකකින් ඇද වැටී පාසල් සිසුවෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

නිවසක කොන්ක්‍රීට් ස්ලැබ් එකකින් පහළට ඇද වැටී පාසල් සිසුවෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඊයේ (22) රාත්‍රියේ පස්සර...

නව සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් ඇගයීමට ජාතික සංවර්ධන කමිටුවක්

නව සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් ඇගයීම සඳහා ජාතික සංවර්ධන කමිටුවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්...

බණ්ඩාරවෙල සිඟිති පාතාලයේ පස්දෙනෙක් අත්අඩංගුවට

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසල් සිසුන් පිරිසක් අතර, ඇති වූ පහරදීමේ සිද්ධියට සම්බන්ධ පාසල් සිසුන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව...

සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තා හෝ සිවිල් කැළඹීම්වලින් මියගිය අය සිහිකිරීමට ස්මාරකයක්

ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවන් හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මියගිය පුද්ගලයින් සැමරීම සඳහා ස්මාරකයක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩලයේ...

‘කොම්පඤ්ඤ වීදිය’ භාෂා ත්‍රිත්වයෙන්ම කොම්පඤ්ඤ වීදියමයි

කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොම්පඤ්ඤ වීදිය ග්‍රාම නිලධාරීවසම භාෂා ත්‍රිත්වයෙන්ම එම නමෙන්ම හැඳින්වීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. අදාළ යෝජනාව...

වැඩිහිටි නිවාසයේ හාන්සි පුටුවක් මත මියගොස් සිටි ආච්චිගේ මරණය සැකයක්

හොරණ, පොකුණුවිට ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක හාන්සි පුටුවක් මත මියගොස් සිටි කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් සැකයක් මතුව ඇති බව හොරණ මූලස්ථාන...

උද්භිද උද්‍යානවලට ඇතුළුවීමේ ගාස්තුවල සංශෝධනයක්

උද්භිද උද්‍යාන සඳහා ඇතුළුවීමේ ගාස්තු ජුනි මස පළමු වනදා සිට ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය...

සතියේ ජනප්‍රියම පුවත්