උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3855

පාස්කු කොමිසමේ සම්පූර්ණ වාර්තාව කතෝලික රදගුරු සමුළුවට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව කතෝලික රදගුරු සමුළුවට භාර දී තිබෙනවා. අමාත්‍ය ටිරාන් අලස්...

පාපැදි තරගයක දී හිතාමතා අනතුරක් කළ තරගකරුවෙක් අත්අඩංගුවට

පාපැදි තරගයක් අතර තුර තරගකරුවෙක් තල්ලුකර බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් තවත් පාපැදි තරගකරුවෙක් අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය පවසනවා. මෙලෙස...

පාපන්දු බූට් යුගළක් ගෙනවිත් නොදුන්නාට පාසල් සිසුවා දිවි නසාගෙන

14 හැවිරිදි පාසල් සිසුවෙකු සියදිවි හානිකර ගැනීමේ අවාසනාවන්ත සිදුවීමක් යාපනය, වඩ්ඩුකෝඩ්ඩෙයි බටහිර ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම සිසුවා ගෙළ වැළලාගෙන මෙලෙස...

සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක්

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් දිවයින පුරා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇති බව නියෝජ්‍ය...

මොකක්ද මේ ඉන්දියාවේ පැවති ගෝලීය බෞද්ධ සමුළුව

අන්තර්ජාතික බෞද්ධ සම්මේලනය (IBC) විසින් සංවිධානය කරන ලද පළමු ගෝලීය බෞද්ධ සමුළුව අප්‍රේල් 20-21 දිනවල දිල්ලි නුවරදී සර්ථක ලෙස...

අම්බලන්ගොඩ නගර මධ්‍යයේ අනතුරකින් දෙදරු මවක් ජීවිතක්ෂයට

ගාලු පාරේ අම්බලන්ගොඩ නගර මධ්‍යයේ අද (25) උදෑසන සිදු වූ රිය අනතුරකින් දෙදරු මවක් මියගොස් තිබෙනවා. මෙම කාන්තාව තම දරුවා...

නුවරඑළියේ ඉදිකිරීම් ගැන විශේෂ කැබිනට් තීරණයක්

මැයි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 04කට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම සීමා කර...

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවකට අනුමැතිය

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සහ අදාළ ප්‍රතිසංස්කරණ යෝජනා සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙම යෝජනාව ජනාධිපතිවරයා...

උතුර – නැගෙනහිර අද හර්තාල්

උතුර - නැගෙනහිර පළාත් දෙක තුළ අද (25) දිනයේ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබෙනවා. ත්‍රස්ත මර්ධන පනතට එරෙහිව හා තවත්...

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ තුනක් පෑලියගොඩ දී අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු පෑලියගොඩ - මීගහවත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී අත්අඩංගුවට ගත බව පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන...

සතියේ ජනප්‍රියම පුවත්