සුපිරි විදෙස් ක්‍රීඩකයින් රැසක් මෙවර LPL තරග බිමට – ක්‍රීඩක වෙන්දේසිය ලබන 11 වනදා

සුපිරි විදෙස් ක්‍රීඩකයන් රැසක් 2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ලියාපදිංචි වී ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඒ, අනුව පාකිස්ථාන සීමිත පන්දුවාර නායක බාබර් අසාම් මෙවර තරගාවලිය වෙනුවෙන් කලම්බෝ ස්ට්‍රයික්ස් කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

එමෙන්ම දකුණු අප්‍රිකානු ප්‍රහාරාත්මක පිතිකරු ඩේවිඩ් මිලර් ද මෙවර එල්.පී.එල්. තරගාවලිය වෙනුවෙන් ජැෆ්නා කිංග්ස් සමඟ ගිවිසුම් ගතව ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළා.

මීට අමතරව බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන් ද මෙවර තරගාවලිය සඳහා එක්වන බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, අනුව ඔහු ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමඟ එක්වනු ඇති බව සඳහන්.

එමෙන්ම ඕස්ට්‍රේලියානු කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ් සහ දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක ටැබ්රයිස් ෂම්සි ද එල්.පී.එල්. තරගාවලිය සඳහා දඹුල්ල අවුරා සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම් සමඟ එක්වන බවට වාර්තා වනවා.

මේ අතර මෙවර තරගාවලියේ දී දේශීය ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ද ඔවුන් මීට පෙර ක්‍රීඩා කළ කණ්ඩායම්වලින් බැහැරව වෙනත් කණ්ඩායම් සමඟ එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

2023 එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ජුනි මස 11 වනදා පැවැත්වෙන බව ක්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48