උද්භිද උද්‍යානවලට ඇතුළුවීමේ ගාස්තුවල සංශෝධනයක්

උද්භිද උද්‍යාන සඳහා ඇතුළුවීමේ ගාස්තු ජුනි මස පළමු වනදා සිට ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මිල ඉහළ දැමීම අනුව දේශීය වැඩිහිටි පුද්ගලයින් සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 200ක් වන අතර, ළමුන් සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 30ක් දක්වා වැඩි වනු ඇති.

මීට පෙර එම ගාස්තු පැවතියේ වැඩිහිටියන් සඳහා රුපියල් 100ක් සහ ළමුන් සඳහා රුපියල් 20ක් ලෙසටයි.

මේ අතර විදේශීය වැඩිහිටියන් සඳහා උද්භිද උද්‍යානවලට ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 3,000ක් සහ විදේශීය ළමුන් සඳහා එම ගාස්තුව රුපියල් 1,500ක් ලෙස ඉහළ දමා තිබෙනවා.

එම ගාස්තුව මීට පෙර පැවතියේ විදේශීය වැඩිහිටියන් සඳහා රුපියල් 2,000ක් සහ ළමුන් සඳහා රුපියල් 1,000ක් ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
1
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුද හමුදාව, පොලිසිය ඇතුළු පිරිස එක්ව ගංගාරාමය බේරේ වැව අවට ප්‍රදේශයට දුන් ෆුල් සුද්දය
02:52
Video thumbnail
පොසොන් පොහොයේ සූදානම ගැන වැඩබලන අටමස්ථානාධිපතිගෙන් විශේෂ පණිවුඩයක්
04:35
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර
00:32
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර - ගෙදර දින කිහිපයක් ඉදන් වහලා තියලා
01:47
Video thumbnail
දැරණියගල උණුසුම්වූ සිද්ධිය ගැන නි.පොලිස්පතිගෙන් සැර කතාවක් - ඔය හිටියේ ප්‍රදේශයේ අයිස් විකුණන කට්ටිය
05:00
Video thumbnail
ඩෙංගු අධි වසංගත තත්ත්වයක් තියෙන්නේ - දන්සල් දෙන්න කළින් මේක දැනගන්න
02:05