උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3857

තරුණ යුවළක් ලොරි රථයකට යට වී තරුණිය ජීවිතක්ෂයට

මාළු මිලදී ගනිමින් සිටි තරුණ යුවළක් ලොරි රථයකට යට වී තරුණියක් මියගොස් ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා. තරුණිය සමඟ...

දප්පුල ද ලිවේරාගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

පොලිසිය විසින් ප්‍රකාශයක් ලබා ගැනීමට අදාළව තමන් වෙත නිකුත් කර ඇති කැඳවීම සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අභියාචනාධිකරණයේ...

මස්සිනාට ගහන්න කැඳවාගත් මිතුරන් දෙදෙනාගෙන් අයෙක් ගම්වාසීන්ගෙන් ගුටි කා මරුට (ඡායාරූප)

පුද්ගලයෙකු තම මස්සිනාට පහරදීම සඳහා කැඳවූ මිතුරන් දෙදෙනෙකුට වේරහැර, බෝධිරාජපුරවත්ත ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් විසින් සිදුකළ පහරදීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව...

කොළඹට බිත්තර නිකුත් කරන දවස අදයි

ඉන්දියාවේ සිට පසුගිය 19 වනදා මෙරටට ආනයනය කළ මිලියනයක බිත්තර තොගයේ සාම්පල පරීක්ෂාව අද (24) දිනයේ දී සිදුකරන බව...

ලෝක වෙළඳපොළේ රත්තරන් මිල පහළට

ලෝක වෙළඳපොළේ රත්තරන් මිල අද (24) දිනයේ පහළ ගොස් තිබෙනවා. ඒ, අනුව අද දිනයේ රත්තරන් අවුන්සයක මිල සටහන් වුණේ, ඇමරිකානු...

දප්පුල අදවත් එයි ද ? නො පැමිණියොත් අධිකරණ ක්‍රියාමාර්ග

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා පාස්කු ප්‍රහාර සිද්ධියේ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ගැනීම සඳහා අද (24) දිනයේත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය...

අධික උණුසුමත් සමඟ පාසල් සිසුන්ට මාර්ගෝපදේශ මාලාවක්

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය සමඟ පාසල් සිසුන් සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර...

08 හැවිරිදි සාමණේර හිමිට තවත් හිමිවරු තිදෙනෙක් අමානුෂික වද දීලා – සාමණේර හිමි රෝහලේ (ඡායාරූප)

ගම්පොල - පුස්සැල්ලාව ප්‍රදේශයේ විහාරස්ථානයක විසූ සාමණේර හිමිනමකට තවත් හිමිවරු තුන්නමක් විසින් අමානුෂික අයුරින් වද හිංසා පැමිණවීම හේතුවෙන් සාමණේර...

‘නායක දිමුත්ගේ’ අවසන් ටෙස්ට් තරගය අද ඇරඹේ

ශ්‍රී ලංකාව සහ සංචාරක අයර්ලන්ත කණ්ඩායම අතර දෙවන සහ අවසන් ටෙස්ට් තරගය අද (24) ආරම්භ වීමට නියමිතයි. ගාල්ල ක්‍රීඩාංගණයේ දී...

දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයකට භූ කම්පනක්

අද (24) අලුයම් කාලයේ දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයකට භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබෙනවා. මෙම භූ කම්පනය රික්ටර් මාපාංක 4.4ක ප්‍රබලත්වයෙන්...

සතියේ ජනප්‍රියම පුවත්