‘කොම්පඤ්ඤ වීදිය’ භාෂා ත්‍රිත්වයෙන්ම කොම්පඤ්ඤ වීදියමයි

කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොම්පඤ්ඤ වීදිය ග්‍රාම නිලධාරීවසම භාෂා ත්‍රිත්වයෙන්ම එම නමෙන්ම හැඳින්වීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

අදාළ යෝජනාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවයි මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණය දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී සඳහන් වුණේ.

1 6
2 5