ධීවරයින්ට නොමිලේ භූමිතෙල් බෙදාදීම ඇරඹෙයි

චීන රජය විසින් ශ්‍රී ලංකාවේ ධීවරයින් වෙත නොමිලේ බෙදාදීමට ලබාදුන් භූමිතෙල් ධීවරයින් වෙත ලබාදීම අද (23) ආරම්භ වුණා.

මෙය පානදුර ධීවර වරායේ දී ආරම්භ වුණේ චීන තානාපති සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දගේ ප්‍රධානත්වයෙන්.

චීන රජය විසින් භූමිතෙල් ලීටර් මිලියන හතරක් ලබාදී ඇති අතර, එක් ධීවරයෙක්ට ලීටර් 150 බැගින් ලබාදීමට මෙහිදී කටයුතු කරනවා.

ධීවර පවුල් 27000 කට එම භූමිතෙල් ලබාදීමට නියමිත බවයි ධීවර අමාත්‍යාංශයේ ලේකම් ආර් එම් අයි රත්නායක සඳහන් කළේ.

මේ අතර ධීවර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා බැටරි මගින් ක්‍රියා කරන ධීවර එන්ජින් බෝට්ටුවක් ද හඳුන්වාදීම ද අද සිදු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36