උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3856

එනවා.. කිව්වට, 10දාට පෙර එක තෙල් නැවක්වත් ගෙන්වා ගන්න බැහැ

එක ඉන්ධන නෞකාවක්වත් මෙම මස 10 වැනිදාට පෙර මෙරටට ගෙන්වාගත නොහැකි යැයි ලංකා බනිජ තෙල් සංස්ථාව පවසනවා. තෙල් නෞකාවලට ගෙවීමට...

ලංකා වෛද්‍ය සංගමය අද රෝහල් ඉදිරිපිට කළු කොඩි විරෝධතාවක

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු කිහිපයකට වහා විසඳුම් ලබා දෙන ලෙස රජයට බල කරමින් රට පුරා රෝහල් ඉදිරිපිට කළු කොඩි...

මෙරට බැංකු පද්ධතිය අසීරු අඩියක

පවතින ඉන්ධන අර්බුදය මත බැංකු පද්ධතිය තවදුරටත් පවත්වාගෙන යාමට අපහසු බව ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි. එහි උප සභාපති...

වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට ශ්‍රී ලංකා දුම්රිය වෘත්තීය සමිති තීරණය කරයි

ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට ශ්‍රී ලංකා දුම්රිය වෘත්තීය සමිති තීරණය කර ඇති බව...

ඉන්ධන පිරවුම්හලක් අසල කලහ කළ 13දෙනාට අධිකරණයෙන් දුන් තීන්දුව

වැල්ලවාය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 13 දෙනෙකු ජූලි 12 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරයි

ශ්‍රී ලංකාව සම්බන්ධව රටවල් දෙකක් හදිසියේ ගත් තීරණය

 බ්‍රිතාන්‍ය සහ නවසීලන්තය පුරවැසියන්ට අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දැනුම් දී ඇත.එම රටවල සංචාරක උපදේශන යාවත්කාලීන කරමින්...

රුසියානු ජනාධිපති සමග කල දුරකතන සංවාදයක ඵලදායී බව ජනපති පවසයි

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග ඉතා ඵලදායී දුරකතන සංවාදයක නිරත වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.නිල ට්විටර් ගිණුමේ සටහනක්...

ජනපති සොයා යද්දි, අල්ලන් ගිය හිරුණිකා ගැන පොලිසියෙන් ගත් තීරණය

ජනපති මැදුර අසල උද්ගෝෂණය කල හිරුනික ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගනු ලැබුවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් අද...

සජිත්ගේ චෝදනාව ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්න – ජනපතිගෙන් නියෝග

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ 05 පාර්ලිමේන්තුවේදී ගුවන්සේවා අමාත්‍යංශය පෞද්ගලික ආයතනයක් සමග සිදු කළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් නැගූ චෝදනාව සම්බන්ධයෙන් වහාම විධිමත්...

Breaking News:පාර්ලිමේන්තුව දෙසට පැමිණි විරෝධතාවයට කඳුළු ගෑස් 

ඛනිජ තෙල් සම්පත් සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව දියත් කර තිබෙන විරෝධතාවයට පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර...

සතියේ ජනප්‍රියම පුවත්

?