විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ 05 පාර්ලිමේන්තුවේදී ගුවන්සේවා අමාත්‍යංශය පෞද්ගලික ආයතනයක් සමග සිදු කළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් නැගූ චෝදනාව සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර තිබෙනවා.

?