Breaking News:පාර්ලිමේන්තුව දෙසට පැමිණි විරෝධතාවයට කඳුළු ගෑස් 

ඛනිජ තෙල් සම්පත් සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව දියත් කර තිබෙන විරෝධතාවයට පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබේ.ඒ විරෝධතාකරුවන් පළමු පොලිස් මාර්ග බාධකය බිඳ ඉදිරියට ගමන් කිරීම හේතුවෙනි. 

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග පොල්දූව මංසන්දියෙන් සහ ජපන් මිත්‍රත්ව පාලම අසලින් වසා දමා තිබේ

https://youtu.be/zeUx1e5Av0s