රුසියානු ජනාධිපති සමග කල දුරකතන සංවාදයක ඵලදායී බව ජනපති පවසයි

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග ඉතා ඵලදායී දුරකතන සංවාදයක නිරත වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා ප්‍රකාශකර ඇත්තේ මීට පෙර පැවති අභියෝග ජය ගැනීමට රුසියානු රජය ලබාදුන් සහයෝගයට මෙහිදී ස්තූතිය පළ කළ බවයි.