උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3591

එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධීකාරකවරයා සහ ජනපති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ අතර හමුවක් ඊයේ (24) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්...

යතුරුපැදිවලින් ආ සිව්දෙනෙක් සුද්දයක් දී පළා ගිහින්

යතුරුපැදිවලින් පැමිණි සිව්දෙනෙකුගෙන් යුත් කල්ලියක් නිවසකට ඇතුළු වී තියුණු ආයුධ පෙන්වා නිවැසියන්ට ද පහරදී මුදල්, රන් රිදී ආභරණ ඇතුළු...

මෙරට තුළ මොසරෙල්ලා චීස් නිෂ්පාදනයට හා ඔලිව් වගාවට ඉතාලියේ සහාය ඉල්ලයි

මෙරට තුළ මොසරෙල්ලා චීස් නිෂ්පාදනයට හා ඔලිව් වගාකිරීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහයෝගය...

IMF එකඟතාවලින් පාර්ලිමේන්තුවේ කටයුතු සීයට 75ක් – 80ක් ඉටුකර අවසන් – මුදල් රාජ්‍ය ඇමති

ආර්ථික අර්බුදයෙන් ගොඩඑම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා ඉටුකර ගනිමින් ඉදිරියට ගමනේ දී පාර්ලිමේන්තුවේ වැඩ කොටසින්...

සංචාරක වීසා මත රැකියාවලට කතුන් රට පැට වූ දෙදෙනෙක් අත්අඩංගුවට

සංචාරක වීසා මඟින් කාන්තාවන් රැකියා සඳහා විදේශ ගත කරන පුද්ගලයින් දෙදෙනෙක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන...

උදෑසන දුම්රිය ගමන් වාර 04ක් අවලංගුයි

අද (25) උදෑසන ධවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 04ක් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ,...

ත්‍රිරෝද රථගාලක මිතුරන් දෙදෙනෙක් අතර ගුටි කෙළියක් – අයෙක් මරු වැළඳගනී

පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ ත්‍රිරෝද රථගාලක මිතුරන් දෙදෙනෙකු අතර, ඊයේ (24) පස්වරුවේ ඇති වූ ගුටි බැට හුවමාරුවකදී එක් අයෙක් මියගොස්...

ට්‍රැෆික් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදුන් පහළොවක් අත්අඩංගුවට

රථවාහන රාජකාරිවල නිරතව සිටි තොඩුවාව පොලිසියේ, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ චෝදනාව මත කාන්තාවක් ඇතුළු 15 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තොඩුවාව...

බිත්තරවල ලේබල් ගැලෙව්වේ කවුද අසේල සම්පත් අසයි

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කළ බිත්තර වල ලේබල් ඉවත් කිරිමේ ජාවාරමට සම්බන්ධ කවුරුන් ද යන්න වහා සොයා බලන්නැයි ආපනශාලා හිමියන්ගේ...

කළුතර අපරාධ දිසා මගින් සිදුකළ වැටලීමකදී ජෙලට්නයිට් කූරු ඇතුළු පුපුරන ද්‍රව්‍ය සොයාගනී

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරක් මත කළුතර අපරාධ දිසාව මගින් අද දහවල් බණ්ඩාරගම ගුන්ගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී බලපත්‍ර...

සතියේ ජනප්‍රියම පුවත්