උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3590

ආනයනික බිත්තර අද සිට පාරිභෝගිකයින්ට රුපියල් 35ට

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර අද (25) සිට සුපිරි වෙළෙඳසැල් සහ සතොස හරහා අලෙවි කරන බව වෙළෙඳ අමාත්‍ය නලීන්...

වසර 08ක් වීසා නැතිව රැඳී සිටි විදෙස් ජාතිකයා අනියම් බිරිඳගේ නිවසට ගොස් එද්දී මාට්ටු

වසර අටකට ආසන්න කාලයක් වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයෙකු මාරවිල, මැදගොඩ ප්‍රදේශයේ දී මාරවිල පොලිසිය විසින්...

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක්

සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200ක් ලබාදීමට එකඟතාවය පළ කර තිබෙනවා. එම මුදල ලබාගැනීම...

ක්‍රීඩාවේ සහයෝගීතාවට ඕස්ට්‍රේලියාව සමඟ අවබෝධතා ගිවිසුමක්

ක්‍රීඩාවේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකා රජය සහ ඕස්ට්‍රේලියානු රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. අදාළ...

පාසල් සිසුවියක් සොයාගන්න පොලීසිය මහජන සහාය පතයි

මීගමුව පොලිස් වසමේ ලියනගේමුල්ල, සීදුව ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවියක් අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා. මෙලෙස අතරුදන්ව ඇත්තේ ගයාත්‍රී දෙව්ශානි...

වෘත්තීය සමිති සාමාජිකයින් පිරිසකට අධිකරණයෙන් තහනම් නියෝගයක්

අද (25) දිනයේ කොළඹ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයින්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත්...

බීමතින් ආ පියා දරුවාගේ ඇඟට උණු වතුර වත්කරලා

බීමතින් පැමිණි පියෙකු විසින් තම අවුරුදු තුනක් වන දරුවාගේ ශරීරයට උණු වතුර වත්කර පිළිස්සුම් තුවාල සිදුකළ පුවතක් ලිඳුල ප්‍රදේශයෙන්...

ඔබාමාගේ පුද්ගලික සූපවේදියා හදිසි අනතුරකින් ජීවිතක්ෂයට

ඇමරිකානු හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ පුද්ගලික සූපවේදියෙකු පසුගිය ඉරිදා හිටපු ජනාධිපතිවරයාගේ නිවස පිහිටි මාර්තාස් වයිනේයාඩ් හිදී අනතුරකට ලක්ව ජීවිතක්ෂයට...

විනිසුරුවරුන්ගේ වැටුපෙන් බදු අය කිරීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය ඉවත් කෙරේ

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයන විට ගෙවීමේ බද්ද අය කිරීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරනය අද...

දුම්රිය ප්‍රතිව්‍යුහගත කිරීමට කමිටුවක්

ශ්‍රී ලංකා දුම්රිය සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබාගැනීම වෙනුවෙන් කමිටුවක් පත් කරන ලෙස අමාත්‍ය...

සතියේ ජනප්‍රියම පුවත්