පාසල් සිසුවියක් සොයාගන්න පොලීසිය මහජන සහාය පතයි

මීගමුව පොලිස් වසමේ ලියනගේමුල්ල, සීදුව ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවියක් අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස අතරුදන්ව ඇත්තේ ගයාත්‍රී දෙව්ශානි සූරියසිංහ නමැති වයස අවුරුදු 17ක පාසල් සිසුවියක්.

මෙම සිසුවිය පසුගිය ජුනි මස 17 වනදා සිට අතුරුදන්ව ඇති බවටයි පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ.

ඒ, අනුව දැරිය සොයාගැනීමට පොලීසිය මහජන සහාය පතන අතර, ඇය පිළිබඳව යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි ඉල්ලා සිටින්නේ.

මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂක – 0718 591 630
මීගමුව පොලීසිය – 0312 222 227

පොලිස් මධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කළ පාසල් සිසුවියගේ ඡායාරූපය පහතින්.

02 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09