Rajapura Handi Oil
Rajapura Diabetic Powder

දුම්රිය ප්‍රතිව්‍යුහගත කිරීමට කමිටුවක්

ශ්‍රී ලංකා දුම්රිය සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබාගැනීම වෙනුවෙන් කමිටුවක් පත් කරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා.

03 3