ක්‍රීඩාවේ සහයෝගීතාවට ඕස්ට්‍රේලියාව සමඟ අවබෝධතා ගිවිසුමක්

ක්‍රීඩාවේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකා රජය සහ ඕස්ට්‍රේලියානු රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අදාළ යෝජනාව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

04 2