උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3462

වැල්ලවායේ මනුෂ්‍ය ඝාතනයක් (ඡයාරූප)

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් ගම්පංගුව ප්‍රදේශයේ දී ඊයේ (07) රාත්‍රි පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. අදාළ...

රක්ෂිත බන්ධනාගාර ගත කළ සචිත්‍රට හදිසියේම පපුවේ අමාරුවක්

පසුගිය 06 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා. පපුවේ අමාරු තත්ත්වයක්...

කෙහෙළියට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීම අද

පාර්ලිමේන්තුව අද (08) පෙරවරු 9.30 රැස්වීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාවේ විවාදයේ අවසන් දිනය අද වන...

ස්පාඤ්ඤ ජනාධිපතිට කොවිඩ් – G20 සමුළුවටත් නැහැ

ස්පාඤ්ඤයේ ජනාධිපති පේද්‍රෝ සැන්චෙස් හට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වනවා. ඔහුට සිදුකළ කොවිඩ් පරීක්ෂණය දී මෙලෙස කොවිඩ් වෛරසය...

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කන්කසන්තුරේ - කොළඹ කොටුව රාත්‍රී තැපැල් දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති විය හැකි බව...

මුලතිව් ප්‍රදේශයේ පිපිරීමක් – කුඩා දරුවෙකු ඇතුළු අයෙක් රෝහලේ

මුලතිව්, මාන්කුලම, නීතිපුරම් ප්‍රදේශයේ ඊයේ (07) සිදුවූ පිපිරීමකින් දරුවෙක් ඇතුළු තවත් අයෙක් තුවාල ලබා ඇති බව මාන්කුලම පොලිසිය පවසනවා. පොලිසිය...

දිස්ත්‍රික්ක කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) දිනයේ දී විටින් විට වැසි හෝ...

රජයට පවරා ගත යුතු මුදල් තියෙන තැන් අනුර හෙළි කරයි (වීඩියෝ)

සාමාන්‍ය ජනතාවගෙන් බදු ලබා ගැනීමට පෙර බදු ගෙවීම් පැහැර හැර ඇති පුද්ගලයන්ගෙන් බදු අය කර ගැනීමට කටයුතු කළ යුතු...

අනවසර විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු මරුට

මිදිගම ඉබ්බාවල ප්‍රදේශයේ කුඹුරු යායකදී අනවසර විදුලි රැහැනක පැටලීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ඉබ්බාවල පාසල් වත්තේ පදිංචි...

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්‍ෂණයට අයදුම්පත් කැඳවයි

උසස් පෙළ විභාගයේ (2022) ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අද (07) සිට අයදුම් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත්...

සතියේ ජනප්‍රියම පුවත්