මුලතිව් ප්‍රදේශයේ පිපිරීමක් – කුඩා දරුවෙකු ඇතුළු අයෙක් රෝහලේ

මුලතිව්, මාන්කුලම, නීතිපුරම් ප්‍රදේශයේ ඊයේ (07) සිදුවූ පිපිරීමකින් දරුවෙක් ඇතුළු තවත් අයෙක් තුවාල ලබා ඇති බව මාන්කුලම පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ මොවුන් දර කැඩීමට ගිය අවස්ථාවේ අදාළ පිපිරීම සිදුව ඇති බවයි.

සිද්ධියෙන් වයස අවුරුදු හයක දරුවෙක් හා 84 හැවිරිදි තවත් පුද්ගලයෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති බ්බ්වයි වාර්තා වුණේ.

වැඩිහිටි පුද්ගලයා සිය මුණුබුරා සමඟ දර කැඩීමට ගිය අවස්ථාවේ අදාළ පිපිරීම සිදුව ඇති බවයි තොරතරු අනාවරණය වී ඇත්තේ.

සතුන්ට ඇට වූ බඳින තුවක්කුවක් එලෙස පුපුරා යන්නට ඇති බවට ආරක්ෂක අංශ සැක පළකරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47