කන්කසන්තුරේ – කොළඹ කොටුව රාත්‍රී තැපැල් දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
වේයන්ගොඩ සහ ගම්පහ අතර මෙම දුම්රිය කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි තොරතරු වාර්තා වන්නේ.

?