spot_imgspot_img

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කන්කසන්තුරේ – කොළඹ කොටුව රාත්‍රී තැපැල් දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

වේයන්ගොඩ සහ ගම්පහ අතර මෙම දුම්රිය කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි තොරතරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?