ස්පාඤ්ඤ ජනාධිපතිට කොවිඩ් – G20 සමුළුවටත් නැහැ

ස්පාඤ්ඤයේ ජනාධිපති පේද්‍රෝ සැන්චෙස් හට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඔහුට සිදුකළ කොවිඩ් පරීක්ෂණය දී මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ හේතුවෙන් ඔහු ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවැත්වෙන G20 සමුළුවට එක් නොවීමට ද තීරණය කර තිබෙනවා.

ඒ, අනුව මෙවර G20 සමුළු වෙනුවෙන් ස්පාඤ්ඤය නියෝජනය කරමින් උප ජනාධිපති නාඩියා කැල්විනෝ සැන්ටමාරියා සහ විදේශ අමාත්‍යවරයා එක්වන බවයි වාර්තා වුණේ.

මෙවර G20 සමුළුවෙන් ඉවත් වූ තුන්වන රාජ්‍ය නායකයා බවට ස්පාඤ්ඤයේ ජනාධිපති පේද්‍රෝ සැන්චෙස් පත්වන අතර, රුසියාවේ ව්ලැඩිමීර් පුටින් සහ චීනයේ ෂී ජින්පින් මීට පෙර මෙම සමුළුව සඳහා එක් නොවන බව පවසා තිබුණා.

1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36