වැල්ලවායේ මනුෂ්‍ය ඝාතනයක් (ඡයාරූප)

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් ගම්පංගුව ප්‍රදේශයේ දී ඊයේ (07) රාත්‍රි පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

අදාළ පුද්ගලයා රැඳී සිටි නිවසේ දී මෙම ඝාතනය සිදුව ඇති අතර, මෙලෙස මිය ගොස් ඇත්තේ නිලංක චාමර නොහොත් ‘හිංචා’ නැමති 33 හැවිරිදි අයෙක්.

මෙලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයාට මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවයි වාර්තා වුණේ.

මළ සිරුර සම්බන්ධයෙන්වන ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇති අතර, වැල්ලවාය පොලීසිය ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.

WhatsApp Image 2023 09 08 at 9.18.49 AM 1
WhatsApp Image 2023 09 08 at 9.18.49 AM
WhatsApp Image 2023 09 08 at 9.18.48 AM 1
WhatsApp Image 2023 09 08 at 9.18.48 AM
WhatsApp Image 2023 09 08 at 9.18.47 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13