රජයට පවරා ගත යුතු මුදල් තියෙන තැන් අනුර හෙළි කරයි (වීඩියෝ)

සාමාන්‍ය ජනතාවගෙන් බදු ලබා ගැනීමට පෙර බදු ගෙවීම් පැහැර හැර ඇති පුද්ගලයන්ගෙන් බදු අය කර ගැනීමට කටයුතු කළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ විවාදයට එක්වෙමින් ඔහු කියාසිටියේ රටේ ආර්ථිකය කඩා බිඳ දැමූ පිරිස නොසලකා සාමාන්‍ය ජනතාවගෙන් බදු අය කර ගැනීමට රජය පියවර ගෙන ඇති බවයි.

බදු වංචා කළ පිරිසගෙන් එම බදු ලබා ගැනීමට සහ මහජනතාවගේ ධනය සොරකම් කළ පුද්ගලයන්ගෙන් ධනය පවරා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එම බදු අය කර ගැනීමකින් තොරව සේවක අර්ථ සාධක අරමුදල සම්බන්ධයෙන් මෙවැනි පනතක් ගෙන ඒම යුක්ති සහගත නොවන බවයි අනුර දිසානායක මහතා අවධාරණය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46