අනවසර විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු මරුට

මිදිගම ඉබ්බාවල ප්‍රදේශයේ කුඹුරු යායකදී අනවසර විදුලි රැහැනක පැටලීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ඉබ්බාවල පාසල් වත්තේ පදිංචි අවුරුදු 67ක් වන දෙදරු පියෙක්.

ඔහු අදඋදෑසන කුඹුරට ගොස් ඇති අතර යළිත් නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් ඥාතීන් කළ සොයා බැලීමකදී යි ඔහුගේ මළ සිරුර හමුවී ඇත්තේ.

එහිදී අනාවරණය වී ඇත්තේ කිසියම් අයෙකු විසින් සතුන් දඩයම් කිරීම සඳහා මාර්ගයේ ඇති විදුලි පද්ධතියෙන් අනවසරයෙන් විදුලිය ලබා ගෙන අටවන ලද විදුලි රැහැනක මෙම පුද්ගලයා පැටලී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48