උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3052

මෝටර් රථයක් තුළින් මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

මෝටර් රථයක් තුළ රියැදුරු අසුනේ මියගොස් සිටින පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද(11) උදෑසන හමුවී ඇතැයි වාද්දූව පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ...

නුගේගොඩ පස් මහල් වෙළඳ සංකීර්ණයක ගින්නක්

නුගේගොඩ නගරයේ පිහිටි පස්මහල් වෙළඳ සංකීර්ණයක ගින්නක් හට ගෙන තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කලේ ගින්න පාලනය...

සෙල්ලම් කරමින් සිටි දරුවෙකුට මරු කැඳවූ යබරලූවේ කුකුළා

මල්වානේ, යබරලූව ප‍්‍රදේශයේ නිවසක ළමයින් දෙදෙනකු සෙල්ලම් කරමින් සිටියදී කුකුළෙකට බියෙන් දිව ගිය ළමයකු තාප්පයක වැදී හිසට හානි සිදු...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉන්ධන බවුසරයක් ගිනි ගනී (වීඩියෝ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහැතැප්ම පිවිසුම් දොරටුව අසල කොළඹ සිට මාතර දෙසට ඉන්ධන රැගෙන ගමන් කරමින් තිබු බවුසරයක් අද (10) අලුයම...

සැමියා විසින් ඝාතනයකර ඇඳ යට සඟවා තිබූ බිරිඳගේ සිරුර පොලිසියෙන් සොයාගෙන

පුත්තල ප්‍රදේශයේදී ඊයේ (09) දින පුද්ගල ඝාතනයක් සිදුව ඇති බව පොලිසිය පවසනවා. 29 හැවිරිදි කාන්තාවක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර...

මිය ගියැයි මෝචරියට දැමූ පසු පණ එයි

ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ රෝගියකු මිය ගොස් ඇතැයි සිතා මෘත ශරීරාගාරයට යැවීමෙන් අනතුරුව එහිදී යළි සිහි ලැබීමේ පුවතක්...

බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටෙයි

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේ 53වන යුද හමුදා කඳවුර ආසන්නයේ දී ලංගම බස් රථයක් සහ යකඩ ප්‍රවාහනය කළ...

විභාගයක් ලියමින් සිටින අතරතුර අසනීප වී මියගිය සිසුවියගේ මරණයට හේතුව

වනාතවිල්ලුව බණ්ඩාරනායක විද්‍යාලයේ මියගිය 14 හැවිරිදි පාසල් සිසුවියගේ මරණයට හේතුව අනාවරණය වී තිබේ. මොළයේ දුර්වලව තිබු නහරයක් හදිසියේ පුපුරායාමෙන් මොළය...

අපිට මිදුලෙන් කෙඳිරිලි හඬක් ඇහුණා

මත්පැන් සාජ්ජයකින් අනතුරුව ඇතිවූ බහින්බස් වීමක් නිසා පුද්ගලයකුට මන්නා පිහියකින් පහරදී බරපතළ තුවාල සිදුකළැයි කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියකු තිරප්පනය පොලිසියේ...

මුල්ලේරියාවේ ගෙදර පොළව යට බංකරයක සිටි පාතාල නායකයා හසුවේ

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සරත් කුමාර නම් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා මුල්ලේරියාවේ තම නිවසේ භූගත බංකරයක...

සතියේ ජනප්‍රියම පුවත්

?