ශාන් විජයලාල් ද සිල්වා සජබය සමඟ එක්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා සමගි ජන බලවේගය සමඟ එක්ව කටයුතු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජකයෙකු වන ශාන් විජයලාල් ද සිල්වා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.