මත් ජාවාරම්කරු ශිරාන් බාසික්ගේ දෙහිවල හෝටලයක් කඩා ඉවත් කරයි

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශ ගතව සිටින ‘ශිරාන් බාසික්’ නැමැත්තාට අයත් දෙහිවල පොලිස් වසමේ පිහිටි හෝටලයක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට අද (01) කටයුතු කළා.

මෙම හෝටලය අනවසර ඉදිකිරීමක් බවට හදුනාගෙන වෙරළ සංරක්ෂණ නිළධාරීන් විසින්, පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට යාමේ දී එම හෝටලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු සහ තවත් දෙදෙනෙකු රජයේ නිළධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිතුමියත් දැන් අනාරක්ෂිතයි ?දේශපාලකයා විතරක් නෙවෙයි හිඟන්නත් අනතුරේ
04:04
Video thumbnail
නාමල්ට හිරගෙට යන්න වුණු හේතුව - සාගරගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
19:10
Video thumbnail
ජලය නොමැතිව සිටි සතුන්ට බවුසර් මගින් ජලය ගෙන එන අයුරු
00:53
Video thumbnail
වැව අසළින් මතුවූ සැකකටයුතු පාර්සලය
00:56
Video thumbnail
පුද්ගලයෙක් එළොව යැවූ බොරලැස්ගමුව රත්කළ වෙ#ල්ල
00:35
Video thumbnail
නාමල් වැලිකඩට ගියත් එක්කම ප්‍රබලයෙක් වැලිකටඩ එයි
01:39
Video thumbnail
අභිරහසක් ඉතුරු කර මහ මග අවසන් ගමන් ගිය පොලිස් නිළධාරියා
00:56
Video thumbnail
පොහොට්ටුවේ සංජීව ආණ්ඩුවට ස්තූති කරයි - මාලිමාව, මහින්දට Invitation එකක් යැව්වා වගේ
02:50
Video thumbnail
ඇමතියෙක්ගේ ව්‍යාපාරික සගයගේ සාක්ෂියෙන් නාමල් ඇතුළට ගත්තේ - චානකගෙන් හෙළිදරව්වක්
06:36
Video thumbnail
ගෑස් මිල අඩුවීම ගැන මිනිස්සු කියන කතා - ජනාධිපතිතුමා සපෝට් එකක් දෙන්න එපැයි
03:42