spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමන බව එම සමාගම පවසනවා.

ඒ, අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 685.00 කින් මිල ඉහළ දමා තිබෙනවා.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,250ක්.

එමෙන්ම කිලෝග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 276.00කින් ද , කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 127.00කින් ඉහළ දමා තිබෙනවා.

කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක නව මිල 4,250යි.
කිලෝග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක නව මිල 1,707යි.
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරය නව මිල 795යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
6
+1
7
+1
3
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?