VAT ගැන අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින්ට නීතිමය ක්‍රියාමාර්ග

වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින් සම්බන්ධයන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසනවා.

මරදාන ප්‍රදේශයේ ඊයේ (31) පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

“වැට් බද්ද මුවාවෙන් වැඩකටයුතු කරන අය සමහර වෙලාවට වැට් බද්ද ගැන නැති රකුසෙක් මවලා ජනතාව කුපිත කරලා, අවුල් කරන්න යන අය,මේ වගේ අය ගැන දැඩි තීන්දු තීරණ අරගෙන නීතියේ ක්‍රියාමාර්ග තුළ කටයුතු කරනවා.”

  1. ඒ අසත්‍ය නම් නේ සත්‍ය ප්‍රචාර වලට මොකද කරන්නේ මොකද ඉතින් අසත්‍ය ප්‍රචාර ගෙනොයන්නේ අණ්ඩුව මිසක් වෙන කවුද එ කියන්නේ සාගල එයාවම හිරේ දාගන්නවා කියලා වෙන්න ඇති කියන්නේ මොකද බොරු කියන්නේ මේයානේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් යන පා ගමන - සංඝ රත්නය සමඟ මහ සෙනඟක් එයි
03:17
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07