උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2440

ස්මාර්ට් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීම අරමුණයි – ව්‍යවස්ථාවට අනුවම මැතිවරණවලට සූදානම් – ජනපති

ස්මාර්ට් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනඟමින් රටේ ආර්ථිකය ඉහළට ඔසවා තැබීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය...

හමාස් ප්‍රහාරය බලන්න ගිය ඊශ්‍රායල් තානාපතිගෙන් සටහනක් (ඡායාරූප)

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා හමාස් ප්‍රහාරයෙන් ජීවිතය අහිමි වූ අනුලා රත්නායක මහත්මිය ජීවත්වූ ගාසා තිරයට නැගෙනසිර...

එජාපයට නව ව්‍යවස්ථාවක්

අනාගතයට සරිලන ලෙස පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කළ බව එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ...

ජනාධිපතිවරණය 2024 වසරේදී

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එළඹෙන 2024 වසරේදී ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඉන් අනතුරුව මහ මැතිවරණයක් පැවැත්වෙන බවයි...

ශ්‍රී ලංකා කණ්ඩායම 2023 ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු ජය වාර්තා කරයි

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා. ලක්නව් හිදී නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවති...

දකුණු අප්‍රිකාවෙන් එංගලන්තයට ලකුණු 400ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට එංගලන්තයට ලකුණු 400ක ඉලක්කයක් හිමිව තිබෙනවා. වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන...

විදුලි බිල ඉහළ යාම ගැන හිටපු ජනපති මහින්දගෙන් ප්‍රකාශයක් (වීඩියෝ)

විදුලි බිල යළිත් ඉහළ නැංවීම සම්බන්ධයෙන් ඉදිරියේදී පක්ෂ නායකයන් සමග සාකච්ඡා කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු පෙන්වා...

කොළඹ බදුල්ල මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා (වීඩියෝ)

පවතින අධික වර්ෂාපතනයත් සමග කොළඹ බදුල්ල මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා මතුවී තිබෙනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ හපුතලේ බෙරගල ප්‍රදේශයේදී...

මහ මග යමින් තිබූ යතුරුපැදියක් ගිනිගෙන විනාශ වෙයි (වීඩියෝ)

විහාර මහා දේවී උද්‍යානය ආසන්නයේදී යතුරුපැදියක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. අද පස්වරු 2.30ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවයි...

ආධාර රැගත් ට්‍රක් රථ පෙළක් ගාසා තීරයට ඇතුළු වෙයි (ඡායාරූප)

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුද්ධය ආරම්භ වූ පසු පළමු වරට ආධාර රැගත් ට්‍රක් රථ ගාසා තීරයට ඇතුළු වී...

සතියේ ජනප්‍රියම පුවත්

?