මහ මග යමින් තිබූ යතුරුපැදියක් ගිනිගෙන විනාශ වෙයි (වීඩියෝ)

විහාර මහා දේවී උද්‍යානය ආසන්නයේදී යතුරුපැදියක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. අද පස්වරු 2.30ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම යතුරුපැදිය විහාරමහාදේවි උද්‍යානය අසල දී කාර්මික දෝෂයකට ලක් වී ඇති අතර එම අවස්ථාවේදී එය ගිනි ගැනීමට ලක් වූ බව එහි ගමන් ගත් තරුණයන් දෙදෙනා සඳහන් කළා.

එම ස්ථානයේ සිටි රථවාහන පොලිස් නිලධාරීන් යතුරුපැදිය ගිනි ගැනීමට ලක් වන බව දැක කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය දැනුවත් කිරීමෙන් අනතුරුව ගිනි නිවීම් රථ දෙකක් එම ස්ථානයට පැමිනෙන විටත් යතුරුපැදිය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන තිබෙනවා.

පසුව ගිනි නිවීම් භටයින් වහා ක්‍රියාත්මක වී යතුරුපැදියේ ගින්න නිවා දැමීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53