උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2414

කිරි සප්පයා ව ප්‍රාණ ඇපයට ගෙන මවක් සමූහ දූෂණය කළ සැකකරුවන් අල්ලයි

මව් කිරි බොන වයසෙහි පසුවන මවකගේ බිළිඳෙකු ව ප්‍රාණ ඇපයට ගෙන එම මව සමූහ දූෂණයකට ලක් කිරීමේ සාහසික පුවතක්...

බිමට වැටුණු ගිනිඅවිය යළි ගන්න හදද්දි පත්තු වුණ වෙඩිල්ල කළ විපාකය

හලාවත පොලිස් ස්ථානය තුළ දී රිවෝල්වරයක් ක්‍රියාත්මක වීමෙන් තුවාල ලබා ඇති ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට...

ප්‍රදේශ කිහිපයකට වැසි

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල හැරෙන්නට දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ...

චීන පර්‍යේෂණ නෞකාව මහජනතාවට දින දෙකකට ඇරේ

මෙරටට ඊයේ දිනයේ දී සේන්දු වූ චීනයේ SHI YAN 6 නෞකාව ඉදිරි දින දෙකක කාලයක් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත...

ගාසා තීරයට නව ප්‍රහාර රැල්ලක් – නෙතන්යාහුගෙන් රතු එළියකුත්

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට අලුතින් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර ඇත්තේ; මෙම ප්‍රහාර මාලාව...

වත්මන් ලෝක ශූරයින් ව පැරදූ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු පුවරුවේ උඩට

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානය දක්වා ඉදිරියට එන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් ව තිබෙනවා. ඒ...

සුද්දා ක්‍රිකට් පාඩම ෆේල් වෙද්දී, ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

තමන් සහභාගී වූ 05 වැනි තරගය විශිෂ්ට ලෙස ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් වුණා. තරගය...

මාසයකට පෙර මියගියා යැයි සැක කෙරෙන අබිරහස් මරණයක් වනබිමකින්

අබිරහස් ලෙස මිය ගොස් ඇති අයෙකුගේ ඇට සැකිල්ලක කොටස් කිහිපයක් වනාන්තරයක තිබී සොයාගෙන තිබෙනවා. මෙම සිදුවීම වාර්තා වන්නේ; හලාවත -...

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පිරවීමට පියවර

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැනට පවතින පුරප්පාඩු 210ක් සඳහා වහා ම බඳවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස...

වත්මන් රජයෙන් සුළු හා මධ්‍යම පාන්තික ප්‍රජාවට කොළඹින් නිවාස

සුළු හා මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති 05ක් ආරම්භ කරන බවට නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය...

සතියේ ජනප්‍රියම පුවත්

?