වත්මන් ලෝක ශූරයින් ව පැරදූ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු පුවරුවේ උඩට

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානය දක්වා ඉදිරියට එන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් ව තිබෙනවා.

ඒ මීට ටික වේලාවකට පැවති එංගලන්තයට එරෙහි ව පැවති තරගය කඩුලු 08කින් විශිෂ්ට ලෙස ජය ගනිමින්.

අද තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පසුවූයේ ප්‍රසාද ලකුණු 02ක් පමණක් අතැතිව 7 වැනි ස්ථානයේ යි.

ඊට ඉහතින් ඇෆ්ගනිස්ථානය ද, පහළින්, වත්මන් ලෝක ශූර එංගලන්තය ද සිටියා.

නමුත් අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා අනුව ලැබූ ජයග්‍රහණයත් සමගින් ඔවුන්ට මේ වනවිට ස්ථාන 02ක් ඉදිරියට ඒමට හැකි ව තිබෙනවා.

ඔවුන් මුහුණ දුන් තරග 05න් දෙකක් ජයගෙන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 04ක් හිමිකරගෙන සිටිනවා.

මෙම පරාජයත් සමගින් එංගලන්තය ලකුණු සටහනේ 9 වැනි ස්ථානය දක්වා පසුබැස්සා.

මීළඟට ශ්‍රී ලංකාවට මුහුණ දීමට ඇති 6 වැනි තරගය එළඹෙන 30 වැනි දින පූනේ හිදී ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51