ගාසා තීරයට නව ප්‍රහාර රැල්ලක් – නෙතන්යාහුගෙන් රතු එළියකුත්

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට අලුතින් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර ඇත්තේ; මෙම ප්‍රහාර මාලාව තුළ ආක්‍රමණ කිහිපයක් තිබීමට ඉඩකඩ ඇති බවයි.

ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් මේ වනවිට හමාස් සංවිධානයේ ප්‍රධාන ඉලක්ක නිරීක්ෂණය කරමින් සිටිනවා.

එම ඉලක්ක නිරීක්ෂණය වීමත් සමග කඩිනමින් ඒවාට ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායල හමුදාව කටයුතු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

නමුත් අමෙරිකාව සහ ඊශ්‍රායලයට සහාය පළ කරන රාජ්‍යයන් ඉල්ලා සිටින්නේ පූර්ණ ආක්‍රමණයක් හමාස් සංවිධානයට එරෙහි ව දියත් කිරීම තවදුරටත් ප්‍රමාද කරන ලෙසයි.

මේ වනවිට ඊශ්‍රායලය දැඩි ප්‍රහාර හමුවේ ගාසා තීරයට විශාල වශයෙන් හානි සිදු ව ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

  1. ISREAL KISIDU SAMAWAKIN THORAWA ANUKAMPA WIRAHITHAWA MEHEMA GUWAN, MUHUDUM GODABIM PRAHARA ELLA KARANA BAWA MODA HAMAS KARAYO DANNAWA. EKEN RATA KUDU WENA BAWATH, MINISSU DAHAS GANAK MARENA BAWATH DANNAWA, EKEN THAMUNGE TERIROTY EKA THAWA INVADE KARALA KUDA WENA BAWA DANNAWA. HEMADAMA WENA RATAWAL MATHA YAPEMIN INNA WENA BAWA DANNAWA. RATAK LESA DIYUNU WENNA BERI BAWATH DANNAWA. DAN ISRAEL OKA ALLAGANNAWA AYE MUN DAKUNU GAZA WALATA KOYU WENAWA. AYE GAHANAWA. AYE ISRAEL ALLA GANNAWA. ANTHIMATA MUNGE GON KAM NISA INNA HITINNA THANA NATHI KARA GENA ANATHA WENAWA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38