උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2412

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ 07ක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල සහ සහ වලංගු බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කල පුද්ගලයින් 7 දෙනෙකු...

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී පිරිමි මීටර් 100 (T63) ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ අනිල් ප්‍රසන්න සමත්වී තිබෙනවා....

වැලිකඩ පොලිසියේ නිලධාරීන් යළි රිමාන්ඩ්

රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන සිටියදී මියගිය ආර්. රාජ් කුමාරි නැමති දෙදරු මව මියයාමේ සිද්ධියට අදාළව...

පැතුම් වසරේ ලකුණු 1000 සීමාව පසු කළ දෙවැන්නා බවට පත්වෙයි

වසරක දී ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙහි ලකුණු 1000 සීමාව ඉක්ම වූ ලැයිස්තුවේ දෙවැනි තැන ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම්...

සීතා ඇතින්නගෙන් රුධිර සාම්පල ලබා ගනී (වීඩියෝ)

මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයකට අනුව මහරගම සීතා ඇතින්නගේ රුධිර සාම්පලයක් ලබා ගැනීම අද සිදු කෙරුණා. නියෝගයට අනුව පේරාදෙණිය පශු...

කාසියේ වාසිය බාබර්ට – ශම්සි ඇතුළට

දකුණු අප්‍රිකාවට එරෙහි ව පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අද තරගයේ කාසියේ වාසිය නායක බාබර් අසාම් හට හිමි වුණා. අද...

රාජ්‍ය ඇමති සනත් නිශාන්තට එරෙහි පෙත්සම් විභාගයෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ඉවත් වී...

ගමේ සුරාසැලට එරෙහි ව ජනයා වීදි බසිති

මීගහකිවුල නගරයේ අලුතින් ආරම්භ කර ඇති සුරාසැලකට විරෝධය පළ කරමින්; එම නගරයේ දී අද (27) දින ජනතාව උද්ඝෝෂණයක නිරත...

රටින් පිටවීම තහනම් කළ චීන කතක් මෙරටට රිංගීමට වෙර දැරීමේ දී අල්ලයි

චීන රජයෙන් රටින් පිටවීමේ තහනම් නියෝගයක් ද පනවා ඇති කාන්තාවක් මෙරට ආගමන හා විගමන පාලනාධිකාරියේ නිලධාරින් අත් අඩංගුවට ගෙන...

නිවසක ගින්නක් – එක්දරු පියෙක් මරුට (වීඩියෝ)

නිවසක හටගත් ගින්නකින් එම නිවසෙහි ජීවත් වූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. මෙම සිදු වීම ඊයේ පස්වරුවේ දී සිදු ව...

සතියේ ජනප්‍රියම පුවත්

?